Gallstones

පිත්තාශයේ ගල් සහ අක්මා හා අග්න්‍යාශික රෝග

  • රෝග ලක්ෂණ

– උදරයේ උඩු කොටසේ ඇතිවන වේදනාව සමහර විට ඇස් කහ වීම ඇති විය හැක.

  • පිත්තාශයේ ගල් ඉවත් කරන්නේ කෙසේ​ද?

– මෙය නවීන කැමරා ශල්‍යකර්ම මගින් සිදුකල හැකිය. ඉක්මනින් යථා සෞඛ්‍ය තත්වයට පත්වීම සිදුවේ.

  • පිත්තශායේ ඇති කුඩා ගල් නොසලකා හැරිය හැකිද ?

–  පිත්තාශයේ ඇති කුඩා ගල් වලින් ප්‍රමාණයෙන් ලොකු ගල් වලට වඩා කැට තුලින් සංකූලතා ඇති වීම වැඩිය. එබැවින් විශේෂ‍ඥ ශල්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න. ඉක්මන් ප්‍රතිකාරයෙන් සංකූලතා වලක්වා ගත හැකිය.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න