Asthma and Allergy

ඇදුම සහ අසාත්මිකතා

  • මෙම රෝග කාණ්ඩයට අයත්වන රෝග මොනවාද?

ඇදුම, හුස්​ම ගැනීමේ අපහසුව හා පපුවේ තද ගතිය, වියලි කැස්ස, නාසයෙන්  සොටු දියර ගැලීම, කිවිසුම් යෑම, සමේ ඇතිවන කැසීම් සහ පළු දැමීම්, ආහාර සහ ඖෂධ හා දක්වන අසාත්මිකතා.

  • මෙම රෝග තත්ව පිළිබඳ අළුත්ම විද්‍යාත්මක තත්වය කුමක්ද ?

වෛද්‍ය විද්‍යාවේ සම්ප්‍රදායිකව විශ්වාස කරන්නේ ඇදුම ඇතුළු මෙම ​රෝගතත්ව සුව කල නොහැකි නමුත් ඖෂධ මගින් පාලනය කල හැකි රෝග තත්ව ලෙසයි.

නමුත් පර්යේෂණ මාර්ගයෙන් රෝග නිධානය සොයාගෙන එයට ප්‍රතිකාර කිරීම නවතම විද්‍යත්මක ක්‍රමවේදයයි.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න