Breast, lumps and Cancers

පියයුරු ගැටිති සහ පිළිකා

  • පියයුරු පිළිකාව කාන්තාවන් අතර බහුලතම පිළිකාවයි.
  • නමුත් මූලික අවස්ථාවේ හඳුනා ගැනීම මගින් පියයුරු පිළිකාව​ට ඉතා සාර්ථකව ප්‍රථිකාර කල හැකිය.
  • කාන්තාවන් අවුරුදු 30 න් පසු මාසයකට වතාවක් ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත්ය.
  • යම් ගැටිති තත්වයක් දැනගන්නට ලැබුනහොත් වහාම විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය.
  • අවුරුදු 35 න් පසුව වර්ෂයකට වතාවක් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු ලවා පියයුරු පරීක්ෂා කරවාගෙන, පරිලෝකන පරීක්ෂාවක් කර ගැනීම පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න