Services

A list of all our Services

ආමාශයෙ තෙල් තැම්පත්විම

Fatty lever Disease

වර්තමානයෙ බහුලව දැකිය හැකි රොගයකි.
ඉක්මන් වෙද්‍ය උපදෙස් ලබා නොගතහොත් අක්මාව හනි වි සිරොසිස් තත්වය දක්වා වර්ධනය විය හකිය.

මත්පැනින් වැලකීම,නිසි ආහාර රටාව ව්‍යායාම සහ නිවරදි විශේෂ‍ඥ උපදෙස් මත ඉතා හොදින් පාලනය කීරිමේ හැකියවක් ඇත.

අක්මාව සිරොසිස් තත්වයට පත් වුවොත් අක්මා බද්ධ කිරීමකින් මිස නැවත යථා තත්වයට පත් කල නොහැක.

Best Surgeon for your surgery

24/7 Online Service

Zoom meeting to discuss your case

Call or Email us

එක්ස් කිරන පරිලෝකනය (CT Scan)
චුම්භක පරිලෝකනය (MRI Scan)
පොසිටොන පරිලෝකනය ( PET Scan)

High-end equipment at your service

විශේෂ​ඥ උපදෙස් මත පමනක් පරිලෝකන පරික්ෂණ සදහා යොමුවිය යුතුය. නැතහොත් ඔබගේ රෝග තත්වය සදහා අත්‍යාවශ්‍ය තොරතුරු පරිලෝකන පරික්ෂාවෙදී අවදානයට ලක් නොවි තිබිය හැකිය.
ශරිරයේ අභ්‍යන්තර අවයව වල රෝග තත්ව ස්නායු තෙරපීම, පිළිකා රෝග ආදිය පරිලෝකන පරික්ෂන මගින් නිරවද්‍යව නිර්නය කල හැකිය.

The Backbone of our Online Medical Center

A list of all available

All our staff by department

Call us or fill in a form

පූර්ණ ශරීරික පරික්ෂාව සහ පිළිකා කලින් හඳුනා ගනීම.

Full body check-up and cancer screening

රුධිර පරික්ෂණ,පරිලොකන පර්යේෂණ(Scan) අතුලු තවත් පර්යේෂණ මාර්ගයෙන් දියවැඩියාව, හෘද රෝග ආදී රෝග තත්වයන්ද, යම් පිළිකා වර්ගයන්ද හඩුනා ගනිමේ හැකියාවක් ඇත.
වයස අවුරුදු 35න් පසුව විශේෂ්ක්න උපදෙස් මත මෙම පරික්ෂාවන් සිදු කර ගැනීම මගින් ඔබගේ ශාරිරික රෝග තත්වයන් කල් ඇතිව හදුනාගෙන සාර්ථක ප්‍රතිකාර කිරීමේ හැකියාවක් ඇත.

Best Surgeon for your surgery

24/7 Online Service

Zoom meeting to discuss your case

Call or Email us

කොවිඩ් 19 පරීක්ෂ​ණ

PCR & RAT Testings

ඔබට කොවිඩ් 19 වෛරසය වැලදි අතිදැයි දැනගනීමට කල හැකි පර්යේෂණ දෙකක ඇත.

මෙම පරික්ෂාවක් කරගන්න අවශ්‍යතාවක් ඔබට අති නම් අපට දැනුම් දෙන්න.

RAT පර්යේෂණය කර ගැනීමට ඔබගේ වෛද්‍යවරයා හමුවී ඔහුගේ නිගමනය අනුව ඔබට කොවිඩ් 19 වැ​ලදීමෙදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ වේනම් වෛද්‍යවරයාගේ නිර්දේශය මත මෙම පරික්ෂාව කරගන්න හැකියාව ඇත. PCR පර්යේෂණය කර ගැනීමට ඔබට ඕනෑම අවස්ථාවක හැකියාවක් ඇත.