GASTRITIS

ගැස්ට්‍රයිටිස්

සාමාන්‍ය ව්‍යවහාරයේදී උදරයේ ඉහල කොටසේ දැනෙන අපහසුතාවය ගැස්ට්‍රයිටිස් නමින් හැඳින්වේ. මෙය රෝග ලක්ෂණයට සැඟවී වෛද්‍ය විද්‍යාත්මක රෝග ගණනාවක් තිබිය හැකිය. කල්පවත්නා ගැස්ට්‍රයිටිස් රෝග පිළිකා රෝගයක ලක්ෂණයක් පවා විය හැකිය. එබැවින් මෙම රෝග තත්වය විශේෂ‍ඥ වෛද්‍යවරයෙකුගේ අවධානයට අනිවාර්යෙන් යොමු කල යුතුය.

එහිදී විශේෂඥ වෛද්‍යවරයාගේ රෝග නිර්ණය අනුව ඔබ අන්ත්‍රදර්ෂක පරීක්ෂාවකට (එන්ඩොස්කොපි) ධ්වනි පරිලෝකන පරීක්ෂාවකට ( ස්කෑන්) හා තවත් පරීක්ෂණ වලට යොමුකල හැකිය.

එහිදී අමාශගත තුවාල තත්ව, පළිකා තත්ව හා අමාශයට විශේෂිත හෙලිකොබැක්ටර් පයිලොරි නැමැති බැක්ටීරියා ආසාදන​ය ආදී රෝග නිශ්චය වශයෙන් නිර්ණය කල හැකිය.

කල්ගත නොවී රෝග නිර්ණය කිරීම මගින් මෙම සියළු රෝග සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ මනා හැකියාවක් ඇත.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න