Hernia

හර්නියා හා මුත්‍රා රෝග

  • උදර බිත්තියේ දුර්වලතාවයන් නිසා හර්නියා රෝග තත්ව ඇතිවේ.
  • කාන්තාවන් අතර පෙකණිය ආශ්‍රිතව හා සිසේරියන් සැත්කම් ආශ්‍රිතව හර්නියා ඇතිවීම බහුලය
  • ඉකිලිය ආශ්‍රිත හර්නියා තත්ව පුරුෂයන් අතර බහුලය
  • කවර හර්නියා තත්වයක් වුවද කල් ඇතිව විශේෂඥ ශල්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්ය. කල්තියාම හර්නියා තත්වයට ප්‍රථිකාර නොකලහොත් හර්නියා තුල​ට බඩවැල් ඇතුලුවී දැඩි සංකූලතා ඇතිවිය හැකි​ය.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න