Mental illness

මානසික රෝග හා ඇබ්බැහිවීම්

සමාජයේ ඉතා බහුල නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිම අඩුය.
ඖෂධීය හා චර්යාත්මක ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව පාලනය කල හැකිය.
නිසි ප්‍රතිකාර නොකිරීමෙන් අධ්‍යාපනය අඩාලවීම, රැකියාවෙ ගැටලු, පවුල් සම්බන්ධතා දෙදරායාම් සහ ජිවිත හානි, සියදිවි නසාගනීම් දක්වා බරපතල විය හැක.

1. දරුවන්ගේ අධ්‍යාපනය,විනය හා කීකරු කම පිලිබඳ ගැටලු
2. අධ්‍යාපනයෙදී,රැකියාවෙදී හා පවුල් ජීවිතයෙ ඇති වන මානසික පීඩනය.
3. ලිංගික හා පවුල් ජිවිතයෙ ගැටලු.
4. දුම්වැටි,මත්ද්‍රව්‍ය හා මත්පැන් සදහා ඇබ්බැහි වීම.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න