PEDIATRIC

ළමා හා ළදරු ශෛල්‍යමකර්ම

දරුවකුගේ උපතේ සිට අවුරුදු 12-13 වයස් කාණ්ඩය දක්වා ශෛල්‍ය ගැටලු මෙම ගනයට අයිතිය.

1.අමතර ඇඟිලි
2.පෙකනිය හා ඉකිලිය ආශ්‍රිත හර්නියා තත්ව.
3.මළපහ හා මූත්‍රා කිරිම සම්බන්ධ ගැටලු
4.උදරාබාධ හා වමනය යාම
5.බඩවැල් හා අක්මාව ආශ්‍රිත ගැටලු

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න