Haemorrhoids and Rectal Cancer

අර්ශස් හා බඩවැල් පිළිකා

  • ගුද මාර්ගයේ ලේ ගැලීම් ගැටිති ගුද මාර්ගය ආශ්‍රිත වේදනා හා සැරව ගෙඩි බහුල රෝග තත්වයකදී වි​ශේෂඥ ශල්‍ය උපදෙස් මත සම්පූර්ණයෙන් සුවකර ගත හැකිය.
  • ගුදමාර්ගයෙන් ලේ ගැලීම් හා මලපහ රටාව වෙනස්වීම් පිළිකාවක මූලික ලක්ෂණ විය හැකිය. ඔබට එවන් ලක්ෂණ ඇත්නම් නොපමාව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමුවන්​න.
  • අවුරුදු 40 න් පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමුවී අන්ත්‍රදෘෂක පරීක්ෂාවක් කාලීනව සිදුකරගැනීම බඩවැල් පිළිකා කල්තියා හඳුනා ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න