Urology

වකුගඩු හා මූත්‍රා රෝග

  • පුරස්ථි ග්‍රන්ථිය,මූත්‍රාශය හා වකුගඩු වලට ආදාල රෝග මෙම විශේෂක්න ක්ෂේත්‍රය යටතට අයත් වේ.1.පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හා පිළිකා
    1.මූත්‍රාශයේ පිළිකා
    2.වකුගඩු ආශ්‍රිත පිළිකා
    3.වකුගඩු හා මූත්‍රා නාල වල ඇතිවන ගල්.වකුගඩු හා මූත්‍රා පද්ධතියට අදාළ ශල්‍යකර්ම බොහෝ විට සිදු කරුණු ලබනුයෙ කැපුම් විරහිතව කැමරා මාර්ගයෙනි.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න