Varicose

නහර ගැටගැසිම

  • පාදයේ ශිරාවල ඇති කපාට දුර්වල වීම නිසා නහර ගැට ගැසීම ඇතිවේ.
    නහර ගැට ගැසීම සදහා නිසි ලෙස ප්‍රතිකාර නොකලහොත් රෝගය සංකිර්ණ තත්වයට පත්වී දෙපා වල සුව කිරීමට අපහසු තුවාල,වේදනා සහ ලේ ගැලීම ඇති විය හැකිය.
    නහර ගැට ගැසීම සදහා ඖෂධීය ප්‍රතිකාර නොමැති අතර ශ්‍යල්‍යකර්ම මාර්ගයෙන් පහසුවෙන් ප්‍රතිකාර කල හැකිය.
    විශේෂක්න ශ්‍යලය වෛද්‍යවරයා පරීක්ෂා කිරීමෙන් පසුව එම ශ්‍යල්‍යකර්මය කැපුම් මාර්ගයෙන් හෝ තන්තු ප්‍රතිකාර මාර්ගයෙන් ප්‍රතිකාර කිරීමට අදාළ තීරණය ගනු ලබයි.නහර ගැට ගැසීම් සමගම පාදයේ ලේ කැට ගැසී තිබිමට ඉඩ ඇත. එහෙයින් විශේෂක්න ශ්‍යලය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගන්​න

දැන්ම අමතන් න (+94) 123456 එසේ නොමැති නම් අපගේ සේවා මධ්‍යස්ථානය වෙත ඔබේ තොරතුරු ලබා දෙන් න